දහදුරාවේ ගිහින්
නාලා ගෙට එන කොට
ආදරෙන් පිලිගන්න
තතු නොදත්
කන්නගීලා...
හැම දේම දැන දැනත්
සමාජෙට පණ බයේ
කුටුම්භය රැක ගන්න
පතිවත සුරකිනා
කන්නගීලා...
තතු නොදැන ආදරෙන්
ජීවිතය දන් දුන්නු
පණට පණ සේ
ආදරේ කරන
මාධවීලා...
තෙතමනය නැති හදේ
ආදරේ පෙන්නලා
දිවිය රැක ගන්න
රැගුම් පාන
මාධවීලා...
ඉන්නකම්
එදා වාගෙම අදත්
රග රගා හිදීවී
කෝවලන්ලා....
නාලා ගෙට එන කොට
ආදරෙන් පිලිගන්න
තතු නොදත්
කන්නගීලා...
හැම දේම දැන දැනත්
සමාජෙට පණ බයේ
කුටුම්භය රැක ගන්න
පතිවත සුරකිනා
කන්නගීලා...
තතු නොදැන ආදරෙන්
ජීවිතය දන් දුන්නු
පණට පණ සේ
ආදරේ කරන
මාධවීලා...
තෙතමනය නැති හදේ
ආදරේ පෙන්නලා
දිවිය රැක ගන්න
රැගුම් පාන
මාධවීලා...
ඉන්නකම්
එදා වාගෙම අදත්
රග රගා හිදීවී
කෝවලන්ලා....