එමෙන්ම පදමට වෙරි වු පෙත්තාගේ කටද,තොර තෝන්චියක් නැතිව එෆ් එම් චැනල් එකක කතන්දර කියනා කෙල්ලකගේ මෙනි.දෙපිට කැපෙන කුනු හබ්බ මෙන්ම,හක්ක පනිනා තුරු සිනා සිය හැකි කතන්දරද පදමට මත්ව සිටිනා පෙත්තා රස කරමින් වමාරයි.
"මචන් අපේ ගෑනුත් මහා පුදුමාකාර යක්සනියෝ තමයි බන්...
උන් එක්ක අහවල් වැඩේ කොරන්න ගියාම එක එක කතන්දර කියෝනවා..
එක්කෝ රතු කොඩි දාලා..නැතිනම් ඔලුව කැක්කුමයි කියයි.එහෙමත් නැතිනම් ඇගට අමාරුයි කියයි..මොකාක් හරි මගුලක් කියලා හෙට බලමු කියලා කියනවා.අපිත් ඉතින් අහවල් එකත් මිරිකලාගෙනම දොයිය ගන්නවා හෙට දෙන්නම් බැටේ කියලා.මොන හෙටක්ද?පහුවෙනිදාට කියනවා මූඩ් නෑ කියලා...
ඔන්න ඔය වෙලාවට තමයි මාරයා වැහෙන්නේ.ඒත් කමක් නෑ කියහල්ලකෝ...
අපි වෙන කෑල්ලක් එක්ක යාලුයි හරි...වෙන කෑල්ලක් එක්ක අරක කොලා කියලා විහිලුවට හරි මුන්ගේ කනට ගියොත්...
වහ බීලා මැරෙනවා කියයි..නැතිනම් යාලුයි කියලා ආරන්චි උන කෑල්ලව මරන්න ඕනා කියයි..එකම යුද්දයක්නේ අප්පා...
ඔහොම කොටු කේස් එකක් අපේ ගෑනිට අහු උනොත් නම් හප්පා...ලෝක විනාසය තමයි.

"කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහනකොට,කෙල්ල බිම බලා ගන්නේ ඇයි?"
පෙත්තා පිං ෂොට් එකෙන් දෙකෙන් පුරස්න විචාරාත්මක වටයක්ද පට්ටාන් ගනියි.
"කොටලා පනිනවාද?බැදලා කොටනවාද? එහෙමත් නැත්නම් මුකුත්ම බැරිද? කියලා ගෑනුන්ට එක පාරින් බිම බලනවා වගේ වෙන දිහාවක් බලලා කියන්න පුලුවන්..
අඩෝ...උන් බලන්නේ බිම නෙවෙයි.බොලාගේ අහවල් එක දිහා..."

බෝතලයේ අඩිය පෙනීමට පටන් ගන්නා විට පෙත්තා හොද පදමට පැමින ඇත.
"පුලුවන්නම් කියහල්ලා බලන්න බෝම්බයකයි,කොන්ඩම් එකකයි තියෙන පැහැදිලිම වෙනස?"
මත්ව සිටිනා පෙත්තා යහලුවන් වෙත අබියෝග කරනුයේ අමුතුම තාලේ පුරස්න තවතවත් යහලුවන් වෙතට යොමු කරමිනි.පෙත්තා ගැන සියලුම යහලුවන් දන්නා නමුත්,මෙවන් අවස්තාවකදී පදම ඉක්මවා ගියවුන් විවිදාකාර පිලිතුරු පෙත්තා වෙත සපයා වරිගය නසා ගනි.
"බෝම්බයක් පිපුරුනාම රටක ජනගහනය අඩු වෙනවා...
ඒත් කොන්ඩම් එකක් පිපිරුවොත් මොකද වෙන්නේ ?,
අඩෝ කොන්ඩම් එකක් පිපිරුවොත් රටක ජනගහනය වැඩි වෙනවා....
ඕන් බලහල්ලාකෝ පිපිරීමක වෙනස."

"උඹලා දන්නවාද අපේ ඇගේ වැඩියෙන්ම දුක් විදින ගැජට් එක මොකක්ද කියලා? "පෙත්තා තවත් කුනුහබ්බ පුරස්නයක් යහලුවන් වෙත යොමු කොරනුයේ ආඩම්බරයෙනි.
පෙත්තාගේ පුරස්නවලට පිලිතුරු සපයා නා ගන්නවාට වඩා නිහඩ පිලිවෙතක් අනුගමනය කිරීම ඇගට ගුන බව සිතා සමහරක් මිත්තරයෝ නිහඩවම සිටී.
"අහවල් එකනේ...කී පාරක් කියලා එහාට මෙහාට පැද්දෙන්නද?එහෙම බලනකොට ඒ ගැජට් එකත් විදින්නේ පට්ටම දුකක් තමයි."පෙත්තා බලාපොරොත්තු වනුයේ වලත්ත පිලිතුරක් බව දන්නා මිත්තරයෝ වලත්ත පිලිතුරුම ලබා දෙයි.
"උබලා දන්න රෙද්ද...යකෝ අහවල් එක කොරනා වැරදි වලට දුක් විදින දුක්බරම ගැජට් එක තමයි බන් අපේ අහවල් දෙක....
ඒ කියන්නේ ටෙස්ටිකල්...
ඇයි බලහල්ලකෝ...අපි මැරෙනකන් එල්ලා තියන්නනේ දෙයියන්වහන්සේ ටෙස්ටිකල් මවලා තියෙන්නේ...ජීවිත කාලෙම එල්ලලා තියෙනවා කියන්නේ සුලු පටු දඩුවමක්ද? "

No comments:
Post a Comment