21.8.13

ඇම්ඩන් මාමා සහ අබිරහස් විල...




ඔන්න අපේ  ඇම්ඩන් මාම දවසක් තම අග සව් දෙපල වන ජුන්ඩයි,ගුන්ඩයි එක්ක ගමනක් ගියාලු .
දවස් දෙක තුනක් එක දිගට ඇවිදගෙන යනකොට මේ මේ තුන් කට්ටුවට හම්බුනාලු ලස්සන විලක්.
මේ විල සොබාව සෞන්දර්යයෙන් පට්ටෙටම අනුනයිලු...
විලේ නෙලුම් මල් පිරිලාලු.ඒ මදිවාට විල මැද ගෙම්බො දිය බුන් ගහනවාලු...
අපේ මාමලාට කෝචොක් එකට වගේලු මේ ගෙම්බන්ගේ වැඩත්...
"මේ ඇට ගෙම්බන්ගේ පස්ස කහනවාද දන්නෙත් නෑ,එක විදිහකට ඉන්න බැරිව දිය බුන් ගහන්නේ" කියලා කතා වෙමින් අපේ කතාන්දරයේ නලුවන්,ගෙම්බන්ගේ බල්ටි දිහාත්,විල දිහාත් කන්න වගේ බලන් ඉන්නවාලු..(සමහර විට මේ මාර පුත්තරයො තුන් දෙනාට ගෙම්බන්ට ඉරිසියා කොරලා අපාගත වෙන්න හිතුනාද දන් නෑ...)
ඔහොම බලන් ඉන්නකොට ලoකාවේ සන්ගීත සන්දර්ශනවල ස්ටේජ් එකේ අක්කලා බුරිය පේන්න නටනකොට එකපාරටම ගහන දුම වගේ, දුමක්.. හදිසියේ මතු උනාලු.කට්ටිය දැන් දුම මැදින් නෙලුන් මල් අරගෙන බුරිය පේන්න නටන අප්සරාවන් බලන්න, ඇස් ගෙඩි ලොවි ගෙඩි කොරන් බලාන ඉන්නවාලු....
කස්ටියගේ අහින්සක ප්‍රාර්තනා ක්ශනික මෝචනයට පත් කරමින්, නටන අප්සරාවන් වෙනුවට, දුම මැදින් එක පාරට...
සුදු ඇදගත්ත,සුදු රැවුලක් තියෙන,කොන්ඩය සුදු වයසක මනුස්සයෙක් ඇවිත් මෙයාලට කියුවලු "මේක මායා විලක්.මේ විලට තමන් කැමතිම දෙයක් කියාගෙන පැන්නොත්, දේවල්වලින් පිරුන තැනකට වැටෙනවා" කියල.
පළවෙනියට හිටියේ ජුන්ඩා මාමාලු..මු පනින ගමන් කියුවලු කෙල්ලෝ කියලා.ඔන්න ජුන්ඩා මාමා විල යටට ගිලුන ගමන් කෙල්ලෝ ගොඩක් මැදට වැටුනා.ආයි ඉතින් ඒ ගැන පවසන්න කිසිම අඩුවක් නෑලු..
ජුන්ඩා මාමට,කෙලකෝටියක් දිව්ය ගැටිස්සියෝ ඉන්න ලෝකේ,සක්වලටම ඉන්න එකම හර්කියුලිස්ට වගේ එක දිගටම ලෝකෝත්තර සැපලු..තත්වය සුන්දරලු...
දෙවෙනියට හිටියේ ගුන්ඩා මාමාලු.මු උපතින්ම බඩජරියෙක්ලු. පනින ගමන් කෑම කියලා පැන්නලු.ගුන්ඩා මාමා වැටුනලු ඉතින් කෑම ගොඩක් උඩට.
ඌරෙක් කක්ක වලකට වැටුනා වගේ,ගුන්ඩා කෑම ගිලිනවාලු....
ඔන්න දැන්  මේක බලාන හිටිය ඇම්ඩා මාමාට ඉවසුම් නෑලු....
ඇම්ඩා ලොක්ක ඔන්න පනින ගමන් හිතේ තද කරන හිටපු වනචර ආසාව කියන්න හදනකොටම,කාක්කෙක් ඔලුවට ජරාවක් දැම්මාලු.
ඉතින්  ඇම්ඩන් ඊය කක්කි කියුවලු.
තත්වය ඉතින් සෝචනීයයි....

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...