7.10.13

Gigolo ඔෂාන්..(18+)

මේක පොඩිහිටියන්ට පමණක් සීමා උන කතාවක්.
ඕන් මම මුලින්ම ඒක කිව්වා.
දැන් ඇස් ලොකු කොරගෙන කියවලා,පස්සේ මට බනිනවා එහෙම නෙවෙයි ඕන්.
පස්සේ අනම් මනම් "චව් චව්" අහගන්න දඟයා කැමති නෑ...
18+ උන් දුවපල්ලා.මේක කියවන එක නවත්තලා...... :angry: 

දඟයාගේ ඔෆිසියේ ඉන්නවා ඔෂාන් කියලා හාදයෙක්.
ඔෂාන්ගේ රැකියාව ඔෆීසියේ ලොකුම ලොක්කාගේ අශ්වයා පැදීම...
ඒ කියන්නේ ඔෂාන් ලොක්කාගේ රියදුරා. 
ලොක්කා කොහේ හරි යනකොට ඔෂාන්  වාහනය පදවනවාට අමතරව ඔෆීසියේ ඔක්කෝමලාගේම කැරැට්ටුව ලොක්කාගේ කනේ තියන බව හැමෝම දන්නවා...
ඒ නිසා තම තමන් ගැන ලකුනු ටිකක් ලොක්කාට දමාගන්නට ඔෆීසියේ සියලුදෙනාම ඔෂාන් සමග මිතුරු දම් පැවැත්වීමට කැමැතියි.
ඔෂානුත් එයින් උපරිම වාසි ලබාගත්තා...
ගල් තම්බලා බිත්තර කිරීමට තරම් හැකියාවකින් යුතු වුන ඔෂාන් ඔෆීසියට අලුතින් රැකියාවට එන ගැටිස්සිගේ පටන් ඔෆීසියේ උපකොන්තරාර්තු කොරනා සියලු දෙනාවමද අන්දවා තම බලය පැතිරවීමට තරමටම කපටි නරියෙක්..
ඉහලටම ඉගෙනගෙන නොතිබුනද,නුවර පලාතේ වන්ශවත් පව්ලක වැරදීමකින් හෝ උප්පත්තිය ලැබීමේ වාසනාව ඔෂාන්ට හිමිව තිබුනා.රදල පැලැන්තියෙන් දායාද උන පුරුෂ ලක්ෂන ඉහලින්ම ඔෂාන්ගේ හැඩරුවේ මෙන්ම ක්‍රියාවේද නොඅඩුවම කැපී පෙනෙනවා... 
ඔෂාන් රියදුරු රැකියාව කලද,කාර්යාලයට පැමිනියේ,බොඩිකිට් ගසා,බීට් සයිලන්සර් දා හැඩ වැඩ කල HONDA වර්ගයේ  EK3 කාර් එකකින්.
ගැටිස්සියන් රොත්තක් අමාරුවේ දැමීමට මේ කාරනා ඕනාවටත්  වඩා වැඩි බව ඔෂාන් නිතරම කියන දෙයක්.
එම කාරනය වඩාත් තහවුරු කොරමින් ඔෂාන් නමගිය සල්ලාලයෙක් බවටද පත්ව තිබුනා.ඔෂාන්ගේ දැලට පැටලී ඔෆීසියේ ඉහලම පෙලේ බලවත් කාන්තාවෝ පවා පාඩම් ඉගෙන ගත්තා.
මේ දක්ශතාවය නිසා ඔෂාන්ව දන්නා කියන අය ඔෂාන්ව ඇමතුවේ බඩු ඔෂාන් කියලායි.
බඩු ඔෂාන් නාස්තිකාරයෙක්...
නයිට්ක්ලබ් වලට සහ මත්වතුර සදහා තම වැටුප මෙන් දහ පහලොස්ගුනයක මුදල් "බඩු ඔෂාන්" මාසෙකට කාබාසිනියා කරයි..කොපමන මුදල් විනාස කලද,වියදමට සරිලන ලෙසට,තම වැටුපට අමතරව විශාල මුදලක් උපයාගැනීමටද ඔෂාන් හට විවිද උපක්ක්‍රම රැසක්ම පවතී.
අන්තර්ජාලයෙන් ඇනවුම් කර ගෙන්වා ගන්නා විවිද Sex toys විකිනීමේ ජාවාරම ජයටම කිරීමට ඔෂාන් සැබෑම දක්ෂයෙකි.(දැන් දඟයාගෙන් අහන්න එපා එව්වා මොනාද කියලා)
ඩොලර් දෙකට තුනට ගෙන්වාගන්නා එම සෙල්ලම් උපකරන රුපියල් අටදාහකට ,දහදාහකට විකිනීමට ඔෂාන් හට ඕනා තරම් ගනුදෙනු කරුවන් ඇත.
හික්කඩුව වෙරලේ සුද්දන් හට කුඩා පිරිමි දරුවන් විකිනීමේ සිට රුපියල් පනස්දාහකට කාන්තාවන් අලෙවි කිරීම දක්වා විශාල පරාසයක පාපක්‍රියා තුලින් ඔෂාන් මුදල් හම්බ කරනු ලබයි..
ටෙලියක හෝ වෙලද දැන්වීමක සිටින කෙලි පැටික්කියෙක් රුපියල් අටදාහකට පමන ලබාගන්නා ඔෂාන් පැටික්කියව වෙනත් මෝරෙකුට රුපියල් පනස්දහසකට විකුනා රුපියල් තිස්දාහක් පමන මුදලක් එකවර කඩාගනියි.(ඕන් නියම H.R)
මෙම ජාවාරම් තුලින් දිනකට රුපියල් පනස්දාහක් පමන සොයාගන්නා දිනවල්ද ඔෂාන් හට උදා වේ. 
මෙම පාපක්‍රියා හේතුවෙන් කාලයාගේ ඇවෑමේන් ඔෂාන්, බඩු ඔෂාන් බවටද,ඉන් පසුව ගිගොලෝ ඔෂාන්(Gigolo) බවටද නම් කිරිමට බොහෝ දෙනා පෙලබුනා.

දිනක් ලොක්කාගේ ෆයිල් වගයක්ද රැගෙන දඟයා වෙතට පැමිනි ඔෂාන් පැමිනි කාරනයද ඉටු කොරගෙන දඟයා වෙතට පුරස්නයක්ද යොමු කොලේය. 
"දඟමහත්තයා දන්නවාද ගෑනියෙක්ගේ මයිල් ගහක් බිමට වැටෙනකොට එන සබ්දය?"
මාර පුරස්නයකි...සතාගේ හැටි දන්නා නිසා නිහඩව සිටීම සුදුසු යැයි සිතා දඟයා නිහඩ පිලිවෙතක් අනුගමනය කලේය..
"සමහර වෙලාවට නම් සබ්දයක් නැතිවම මයිල් ගස්හැලෙනවා ඇති.
නමුත් පිරිමියෙකුයි ,ගෑනියෙකුයි විතරක් ඉන්නා තැනක මයිල් ගහක් හැලුනොත් නම් අනිවා මේ ශබ්දය එනවා..."
"මොකක්ද ...කියහන් බලන්න එහෙනම්"
හරුපය දැන ගැනීමට දඟයාට විශාල ආසාවක් පැමිනියද ඒ බවක් නොපෙන්වා දඟයාද ඔෂාන් හට තෙලක් දැමීය.
ගෑනියෙක්ගේ මවිල් ගහක් බිමට වැටුනා කියලා දැනගන්න තියෙන එකම ශබ්දය
"තුක්..තුක්..." :P  :P 
වෙන කිසිම ක්‍රමයක් නෑ,මවිල් ගහක් හැලුනා කියලා ගෑනිටම හරි තේරෙන....කියාගෙන ඔෂාන් අඩියට දෙකට මාරු විය.
විනාඩි කීපයක් කල්පනා කොර දඟයා හරුපය තේරුම් කොර ගත් අතර ඒ වන විට ඔෂාන් ලග පාතකවත් නොවීය.

1 comment:

  1. මට හිතාගැත්තකි උඹ ඌව ආශ්‍රය කරන්නේ ඇයි කියල

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...